Asith Wijenayake

Asith Wijenayake

WordPress ගැන පෙර අසා හෝ නොඅසා තිබිය හැක. කෙසේ වෙතත් WordPress වනාහී අද වන විට ලොව තිබෙන විශලතම සහ ජනප්‍රියම Content Management System( CMS) එක ලෙස වගේම දැනට ලෝකයේ ජනප්‍රියතම බ්ලොගින් මෘදුකාංගයක් ලෙස හැදින්විය හැක. සංක්‍යාත්මකව ගතහොත් දැනට ලෝකයේ ඇති වෙබ් අඩවි සංඛ්‍යාව බ්ලියනයක් පමණ වේ යැයි ගනන් බලා තිබේ. එයින් සියයට 25 කටත් වැඩි ප්‍රතිශතයක් WordPress ඇසුරු කොට සාදන ලද ඒවාය.
එසේ ගනන් බැලුවගොත් ඔබ දයිනික අන්තර්ජාල භාවිතයේදී ඇතුල්වන වෙබ් අඩවි වලින් හතරෙන් එකක්ම WordPress මෘදුකාංගය භාවිතාකර නිපදවා තිබිය හැකි වැඩි ඉඩක් පවතී.
ලොව පුරා මෙලෙස පැතිරී ඇත WordPress කියන්නේ නිකම්ම නිකම් තවත් එක් මෘදුකාංගයක් පමණක් ම නොවන බවට මෙම සංඛ්‍යා දත්ත සාක්ෂි දරයි.
මෙවර WordCamp කොළඹ දී WordPress ජීවන වෘත්තියක් ලෙස භාවිතා කරන්නේ කෙසේදැයි කතා කිරීම මම බලාපොරොත්තු වෙමි.

Session

This entry was posted in . Bookmark the permalink.